2024 ජූලි 26, පෙ.ව. 10:17
නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇතැයි වාර්තා වනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පෞද්ගලික අවශ්‍යතාවක් මත විදෙස්ගත වීම හේතුවෙන් රුවන් ගුණසේකර මහතා මෙලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව, නිහාල් තල්දුව මහතා නැවත දිවයිනට පැමිණි පසු නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ඇති.
2026 මාර්තු 05, පෙ.ව. 9:16
2026 මාර්තු 05, පෙ.ව. 12:29
2026 මාර්තු 05, පෙ.ව. 12:24
2026 මාර්තු 05, පෙ.ව. 12:21
2026 මාර්තු 05, පෙ.ව. 12:19
04-03-26
04-03-26
28-02-26
28-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
22-02-26
22-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
18-02-26
18-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26