hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2024 මාර්තු 31, පෙ.ව. 12:08



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මීළඟ මුදල් කොටස එළඹෙන ජුනි මාසයේදී පමණ ලැබීමට නියමිත බව වාර්තා වෙනවා.

එම මුදල ලැබුණු පසු රටේ ජනතාවට වැඩි වැඩියෙන් සහන රැසක් ලබාදීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙනවා.

දැනටමත් ඒ සඳහා සැලසුම් සකස් කර ඇති අතර විදුලි බිලට සහ ජල බිලට යම් සහනයක් ලබාදීම සහ බදු අඩු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: