2023 මාර්තු 29, පෙ.ව. 4:11
ලබන සැප්තැම්බර් මාසය වනවිට රජයේ සේවකයින්ට දීමනාවක් ලබාදෙන බවට ජනාධිපතිවරයා විසින් පැවසූ බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.
පසුගියදා වෘත්තිකයින් කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ඒ පිළිබඳව පැවසූ බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
ගම්පහ ප්‍රදේශයේ ඊයේ (28) පැවැති උත්සවයක් අමතමින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මේ බව සඳහන් කළා.
2026 මාර්තු 19, ප.ව. 2:11
2026 මාර්තු 19, ප.ව. 1:00
2026 මාර්තු 19, ප.ව. 12:57
2026 මාර්තු 19, පෙ.ව. 11:41
2026 මාර්තු 19, පෙ.ව. 11:37