hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 21, පෙ.ව. 9:13



ගෝලීය බෞද්ධ සමුළුව ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ආරම්භ වුණා.

මෙම අවස්ථාවට ලොව රටවල් රැසක් නියෝජනය කරමින් බෞද්ධ නායකයින් සහභාගි වී සිටියා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වස්කඩුවේ වස්කඩුවේ මහින්දවංශ මහානාහිමි, පල්ලෙකන්දේ රතනසාර අනු නාහිමි, ජේතවන විහාරාධිපති ඉහල හල්මිල්ලෑවේ රතනපාල හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා,ආර්.ඩී.ඒ.සිරිසේන මහතා, ගාමිණී සරත් ගොඩකන්ද යන දූත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගි වුණා.