hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2025 ජනවාරි 29, පෙ.ව. 12:08



බංකොලොත් රාජ්‍යයක් යැයි ලේබල් ගසා තිබූ රටක්, ඩොලරය රුපියල් 350ක් දක්වා ඉහළ නැග තිබූ රටක් අද වන විට පරිවර්තනයකට ලක් කර ඇති බව ඇමතිනි සරෝජා සාවිත්‍රී පෝල්රාජ් සඳහන් කරයි.

මෙම පරිවර්තනය සිදු කර ඇත්තේ මේ මාස දෙක ඇතුළත දී බවත් මන්ත්‍රීවරිය අවධාරණය කළාය.

සරෝජා පොල්රාජ් මෙම අදහස් පළ කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: