රට පුරා පාසල් දරුවන් ලක්ෂ ගණනකට සුබ ආරංචියක්

පාසල් දරුවන් ලක්ෂ 5කට ඉදිරි මාස 8 තුළ සබලකෘත සහල් (Fortified Rice)සහිත දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙළ මේ මාසයේ ආරම්භ කිරීමට කටයුතු යෙදා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ලෝක ආහාර වැඩසටහන ඒකාබද්ධව 5 ශ්‍රේණියට පහළ ශ්‍රේණිවල දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට … Continue reading රට පුරා පාසල් දරුවන් ලක්ෂ ගණනකට සුබ ආරංචියක්