2024 ජූනි 26, ප.ව. 9:46
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ හෙට (27) දින සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බවයි.
ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ,
මේ අතර, හෙට (27) දිනයේදීත් ගුරු විදුහල්පතිවරුන් වර්ජනයේ නිරත වීමට නියමිත ය.
ඒ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් කියා සිටියේ ය.
2026 පෙබරවාරි 06, ප.ව. 3:47
2026 පෙබරවාරි 06, ප.ව. 3:44
2026 පෙබරවාරි 06, ප.ව. 3:37
2026 පෙබරවාරි 06, ප.ව. 1:54
2026 පෙබරවාරි 06, පෙ.ව. 9:45
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26