2024 ජූනි 27, පෙ.ව. 10:06
ඊයේ (ජූනි 26) ගුරු විදුහල්පතිවරුන් විසින් කොළඹදී සංවිධානය කළ උද්ඝෝෂණයට එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලට විරෝධය පළ කරමින් අද (27) වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසුවා.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ අද (27) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු ආරම්භ නොකරන බවයි.
ඊයේ (26) ලෝටස් මංසන්ධිය ඉදිරිපිටදී ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වූ ගුරු විදුහල්පතිවරුන් පිරිසක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කල අතර ඉන් කිහිපදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
2026 පෙබරවාරි 06, පෙ.ව. 9:45
2026 පෙබරවාරි 06, පෙ.ව. 9:37
2026 පෙබරවාරි 06, පෙ.ව. 9:21
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:29
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26