2024 ජූලි 02, පෙ.ව. 12:03
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසූවේ කොටස් වෙළඳපොළ ආයෝජයනය 6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවයි.
ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා පසුගිය (19) වැනිදා පාර්ලිමේන්තුවේදී මෙම තොරතුරු අනාවරණය කළා.
එහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ රටේ දළජාතික නිෂ්පාදනයට වැඩි බලපෑමක් ඇති ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවායෙන් වැඩි දායකත්වයක් රටේ ආර්ථිකයට ලැබෙන ආකාරයෙන් උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීම ඉතා වැදගත් බවත් කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් පාසැල් අධ්‍යාපනය හරහා දරුවන්ට ලබාදීමට කඩිනමින් පියවර ගතයුතු බවත්ය.
2026 අප්‍රේල් 02, ප.ව. 2:27
2026 අප්‍රේල් 02, ප.ව. 2:23
2026 අප්‍රේල් 02, පෙ.ව. 9:52
2026 අප්‍රේල් 02, පෙ.ව. 9:29
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:32
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26