2025 මැයි 07, පෙ.ව. 12:08
පළාත් පාලන මැතිවරණයට ගොඩනැඟිලි භාවිතයට ගැනීම නිසා දිස්ත්‍රික්ක 18ක පාසල් 27ක් අද (07) දිනයේ ද වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොළඹ 07 රාජකීය විදුහල, නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල), වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය – මහනුවර, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය – ප්‍රාථමික අංශය – මහනුවර, ශ්‍රී සුමංගල විද්‍යාලය – මහනුවර, ක්‍රිස්තුදේව ජාතික පාසල – මාතලේ, පාක්‍යම් ජාතික පාසල – මාතලේ, ගාමිණී ජාතික පාසල – නුවරඑළිය, සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලය – ගාල්ල, ශාන්ත සර්වේසස් විද්‍යාලය – මාතර, මහාමායා බාලිකා විද්‍යාලය – මාතර, යාපනය මධ්‍ය මහා විද්‍යාලය, හින්දු විද්‍යාලය – මඩකළපුව, හාඩි කාර්මික විද්‍යාලය – අම්පාර, විපුලානන්ද විද්‍යාලය – ත්‍රිකුණාමලය, මලියදේව පිරිමි විද්‍යාලය – කුරුණෑගල, මලියදේව බාලිකා විද්‍යාලය – කුරුණෑගල, ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය – කුරුණෑගල, තාක්ෂණ විද්‍යාලය – කුරුණෑගල, ශාන්ත ඇන්ඩෲ මධ්‍ය මහා විද්‍යාලය – පුත්තලම, ආනන්ද ජාතික පාසල – පුත්තලම, සහිරා ජාතික පාසල – පුත්තලම, මධ්‍ය විද්‍යාලය – අනුරාධපුර, රාජකීය මධ්‍ය මහා විද්‍යාලය – පොලොන්නරුව, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය – බදුල්ල, ධර්මදූත මහා විද්‍යාලය – බදුල්ල, රාජකීය ජාතික පාසල – මොනරාගල, කුමර විද්‍යාලය – රත්නපුර, කෑගලු බාලිකා විද්‍යාලය – කෑගල්ල, ස්වර්ණජයන්ති මහා විද්‍යාලය – කෑගල්ල.
2025 මැයි 07, පෙ.ව. 12:24
2025 මැයි 07, පෙ.ව. 12:22
2025 මැයි 07, පෙ.ව. 12:00
2025 මැයි 06, ප.ව. 11:47
2025 මැයි 06, ප.ව. 5:00
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25