2025 නොවැම්‍බර් 28, ප.ව. 7:26
දිවයින පුරා පවතින අධික වැසි හේතුවෙන් සියලුම පාසල් ආරම්භ කිරීම තවදුරටත් කල්දමා ඇත.
ඒ අනුව තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස (16) වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සඳහන් කරයි.
2026 මාර්තු 12, ප.ව. 1:32
2026 මාර්තු 12, ප.ව. 12:32
2026 මාර්තු 12, පෙ.ව. 10:59
2026 මාර්තු 12, පෙ.ව. 10:02
2026 මාර්තු 12, පෙ.ව. 9:54