hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 17, පෙ.ව. 2:07



දිවයිනේ පාසල්වල ඉගෙනුම ලබන තුන්වන ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 85%ක් ගණනය කිරීමේ හා සාක්ෂරතාව පිළිබඳව අවම ප්‍රවනතා මට්ටමක් හෝ ලබා නොමැති බව වාර්තාවකින් හෙළිවී තිබෙනවා.

වසර තුනකට පෙර කොරෝනා වසංගත තත්ත්වය මත පාසල් දිගුකාලීන වසා තැබීම හේතුවෙන් ලංකාවේ මිලියන 1.6ක් වන ප්‍රාථමික අංශ පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වී ඇති බවද එම වාර්තාවේ සදහන් වෙනවා.

පාසල් දරුවන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ජාතික මට්ට⁣මෙන් සිදුකළ තක්සේරුවකට අනුව තුන්වන ශ්‍රේණියේ දරුවන්ගේ තත්ත්වය අනාවරණය වී ඇත.