hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 04, ප.ව. 6:10



රජයේ පාසල්වල ගුරුවරුන් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳුම් පැළඳුම් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේනදයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ රජයේ පාසල්වල ගුරුවරුන් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳුම් පැළඳුම් විලාසිතාව වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටින බවයි.

එම නිවේදනය පහතින්,