2024 ජූනි 27, ප.ව. 7:01
ඉන්දීය ජාතිකයින් 30 දෙනෙකු ඇතුළු සැකකරුවන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (27) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම යන චෝදනා යටතේ බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගමුව – තලංගම, මාදිවෙල සහ කොච්චිකඩේ යන ප්‍රදේශවලින් බවයි පැවසෙන්නේ.
2026 මාර්තු 05, ප.ව. 2:57
2026 මාර්තු 05, ප.ව. 1:38
2026 මාර්තු 05, ප.ව. 12:40
2026 මාර්තු 05, පෙ.ව. 11:43
2026 මාර්තු 05, පෙ.ව. 9:16