hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2024 මැයි 22, ප.ව. 10:50



මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දන්සැලක් සංවිධාන කර තිබෙනවා.

වෙසක් පෝය යෙදෙන හෙට (23) දිනයේ සහ අනිද්දා (24), මෙම විශේෂ දන්සැල පැවැත්වෙන්නේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ උපදෙස් මතයි.

මෙහිදී දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් ලක්ෂ 3 ක් පමණ දෙනාට සෞඛ්‍ය ආරක්ෂිතව පිළියෙල කළ ආහාර ලබාගත හැකි වණු ඇති.