2023 ජූනි 18, ප.ව. 11:19
දළදා මාලිගාවට අයත් ආරක්ෂිත කලාපයේ පිහිටි රජ වීදිය ඔස්සේ අද (18) පස්වරුවේ දළදා මාළිගා පරිශ්‍රයට ඇතුළුවන්නට ගිය මහනුවර මහ නගර සභාවට අයත් කසල ප්‍රවාහන ලොරි රථයක තිබී T-56 ගිනිඅවි සඳහා භාවිතා කරන උණ්ඩ කොපු 32ක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
කසල ප්‍රවාහන රථයේ රියදුරු සහ රිය සහායක දෙදෙනා මේ වනවිට සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
රජ වීදිය පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් මෙම ලොරි රථය ඇතුළුවීමට පෙර කළ පරීක්ෂාවක දී ලොරි රථයේ තිබූ කුඩා ප්‍රමාණයේ පොහොර උරයක මෙම පතොරොම් කොපු 32 හමු වී තිබෙනවා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06