2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:08
පසුගියදා ඉතා අවාසනාවන්ත ආකාරයෙන් තම නිල කාමරය තුළදීම ඝාතනයට ලක් වූ වැලිගම සභාපති පිළිබඳව දේශපාලනඥයන් අතර උණුසුම් වාද විවාද රැසක් ඇති විය.
ඒ අතරින් බොහෝ දෙනා නැගූ ප්‍රශ්නය වනුයේ මෙවැනි පුද්ගලයෙකුට ඡන්දයට ඉදිරිපත් වීමට නාම යෝජනා ලබා දුන්නේ ඇයිද යන්නයි.
ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අභ්‍යන්තරය තුළද යම් යම් වාද විවාද ඇතිවී ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දුන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීවසේන සිංහ මහතා සඳහන් කළේ ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර හට ඡන්දයට ඉදිරිපත් වන අවස්ථාව වන විට කිසිදු චෝදනාවක් එල්ල වී නොතිබුණු බවයි.
ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනක සාකච්ඡාවකට එකතු වෙමින්.
එහිදී උතුරු-නැගෙනහිර දේශපාලනය කරන බොහෝ පිරිසක් LTTE ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වූ පිරිස් බව ද, එසේම ජාතික ජන බලවේගයේ සිටින්නේ ද 88/89 JVP ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වූ පිරිස් බව ද, ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්නද ඔහු විමසා සිටියා.
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:16
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:05
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25