2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 9:54
විපක්ෂයේ සාකච්ඡාවකට එක් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ පැනයන්ට පිළිතුරු දෙමින් වර්තමාන රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වා ඇත.
එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙවැන්නක්,
” රටේ තත්ත්වය හොඳ නෑ. ඒ වගේම ජනතාව අමාරුවෙන් ජීවත් වෙන්නේ. මර්දනය විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ පරන වැඩපිළිවෙළක් යම්කිසි විදිහකට රාජ්‍ය බලය යොදා ගනිමින් ක්‍රියාත්මක වෙනවා. වැඩ බැරි වෙන කොට මේකෙන් තමයි ජනතාව උද්ධාමයකට පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක දිගටම කරන්න බැරි වෙයි. එන්න එන්න උද්ධාමය අඩු වෙනවා. හැමතැනින්ම අපිට ඒවා අහන්න ලැබෙනවා. ත්‍රීවීල් මහත්තුරු තමයි හොඳටම කියන්නේ. අපිට මේ කවුරු කවුරුත් නිකන් මේ හාල් මැස්සෝ හිරේ දාලා අපේ බඩ පිරෙන් නෑ කියන එක තමයි ජනතාවගේ මතය…අපි සැලෙන් නෑ බයක් නෑ. අපි කෙළින් පිරිසිදුව ජීවත් වෙන කට්ටියනේ. අපි මේ දේශපාලනයට ඇවිත් තියෙන්නේ මේ දේශපාලනයෙන් වැරදි කරන්න නෙවෙයිනේ”
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 3:25
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:01
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:57
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25