2026 පෙබරවාරි 26, ප.ව. 12:23
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාව නියෝජනය කරණ නිත්‍ය නියෝජිත හා තානාපති ලෙස අලුතින් පත්ව පැමිණි සුමිත් දසනායක මහතා තම තනතුරේ වැඩ භාර ගැනීමට පෙර ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණ තිබෙනවා.
ඒ තෙරුවන් නෑමැද ආශිර්වාදාත්මක පිරිත් දේශනයකට සවන් දීමටයි.
නියෝජ්‍ය තානාපතිනි ශසිකා සෝමරත්න මහත්මිය හා කල්‍යාණ ගලප්පත්ති මහතාද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.
2026 පෙබරවාරි 26, ප.ව. 1:21
2026 පෙබරවාරි 26, පෙ.ව. 10:08
2026 පෙබරවාරි 26, පෙ.ව. 10:01
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:20
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:17