2023 මාර්තු 30, ප.ව. 2:41
බේරුවල ප්‍රදේශයේ සිට කිලෝමීටර් 24ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ භූ චලනයක් සිදු වී තිබෙන බව අප මීට පෙර වාර්තා කළා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 3.7ක් ලෙස සටහන් වී ඇති බවත් අද (30) දහවල් 1.02ට පමණ අදාළ භූ චලනය සිදුවී තිබෙන බවත් වාර්තා වුණා.
කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානම් තත්ත්වයක් උද්ගත වී නොමැති බව යි.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06