2025 ජූනි 11, පෙ.ව. 12:04
රේගු පරීක්ෂාවකින් තොරව බහළුම් 323 ක් පිට කිරීමක් සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයත් උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයාත් ප්‍රකාශ කර ඇත්තේ අසත්‍ය නම් ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සඳහන් කරයි.
ඔවුන් විසින් පවසා ඇත්තේ අසත්‍ය බව පැහැදිලිව පෙනී යන බවත් ඒ නිසා ඔවුන්ට වැඩ වරදිනු ඇති බවත් ඒ මහතා පැවසුවේය.
පටු පෞද්ගලික දේශපාලන අභිලාෂ ඉෂ්ට කරගැනීම ඉදිරියේදී භයානක වනු ඇති බවද ඒ මහතා අවධාරණය කරයි.
මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.
2025 නොවැම්බර් 03, පෙ.ව. 10:05
2025 නොවැම්බර් 03, පෙ.ව. 8:48
2025 නොවැම්බර් 03, පෙ.ව. 12:23
2025 නොවැම්බර් 03, පෙ.ව. 12:12
2025 නොවැම්බර් 03, පෙ.ව. 12:11
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25