hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:09



සිය ආණ්ඩුවේ 159ක් වන මන්ත්‍රී මණ්ඩලයේ බහුතරයකට වත්කම් බැරකම් ප්‍රකාශවල ඇතුළත් කිරීමට කිසිදු වත්කමක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

එක් අයෙකුගේ දෙදෙනෙකුගේ නොව හැකි නම් සියලු දෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ රට හමුවේ තබන ලෙස තමන් අභියෝග කරන බව ද ඔහු සඳහන් කරයි.

සිය වත්කම් ප්‍රකාශවල ඇත්තේ අමාත්‍ය ධුර ලැබීමට පෙර දෙමාපියන්ගෙන්, ඥාති මිත්‍රාදීන්ගෙන් ලැබුණු දේ සහ වෘත්තීය ජීවිතයෙන් උපයා ගත් දෑ බව ද සුනිල් වටගල ප්‍රකාශ කරයි.

ස්වාධීන රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: