hit counter

2026 මාර්තු මස 18 වන බදාදා

2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:06



අගරදගුරු මැල්කම් රන්ජිත් කාජිනල් හිමියන්ගෙන් වර්තමාන රජයට කිසිදු බලපෑමක් නැතැයි බුද්ද ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කරයි.

අගරදගුරුතුමන් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස පැහැදිලිවම ප්‍රකාශ කර ඇතැයිද ඔහු පැවසීය.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

සාසන සම්ප්‍රදායට විරුද්ධව විනය විරෝධී ලෙස කටයුතු කරන භික්‍ෂූන් වහන්සේලා ශාසනයෙන් නෙරපා දැමීමට හැකිවන ලෙස විහාර දේවාලගම් පනත සංශෝධනය හැකි ඉක්මනින් සිදු කරන බවද හෙතෙම එහිදී පැවසුවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: