2025 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:04
නීති විරෝධී මත්ද්‍රව්‍ය කුඩු පාතාලය ඇතුළු සමාජය ව්‍යවසනයන්ට පත් කළ භීෂණය නතර කිරීම සඳහා අදාළ පියවරයන් මේ වන විට අරගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සඳහන් කරයි.
මෙරට අපනයනය ඉහළ ගොස් ඇති බවත් ආර්ථිකමය වශයෙන් සැලකිය යුතු සංවර්ධනයකට පැමිණ ඇති බව හෙතෙම කියා සිටියි.
අද වන විට දවසේ වෙඩිල්ල නැති නැති වී ගොස් ඇති බවත් හොඳ ආණ්ඩුව හොඳ වෙඩිල්ලක් තබා අනිත් සියළු වෙඩි ටික නිවා දමා ඇති බවත් හෙතෙම පවසයි.
ජනතාව සිය ජන වරමෙන් ප්‍රාර්ථනා කරන ලද දේවල් ඒ බරින්ම ඉටු කිරීමට කැපවී සිටින බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.
වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කරන ලදී.
2026 ජනවාරි 29, පෙ.ව. 11:13
2026 ජනවාරි 29, පෙ.ව. 11:07
2026 ජනවාරි 29, පෙ.ව. 9:15
2026 ජනවාරි 29, පෙ.ව. 8:33
2026 ජනවාරි 29, පෙ.ව. 12:34
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26