දේශබන්දු සැගවී ඉන්නේ වර්ග අඩි හැට පන්දාහක් ඇතුලේ – වටගල

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිත්‍යානුකූල කටයුත්තක් කළේ නම් සැඟව සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව නි. මහජන ආරක්ෂක අමාත්‍ය සුනිල් වටගල පවසයි. මේ රටේ වර්ග අඩි හැටපන්දහස් ගණනක් තුළ සැරිසරමින් දීර්ඝ කාලයක් සැඟව සිටීමේ හැකියාවක් නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි. පොලිස්පති ලෙස සියලු උපක්‍රම යොදමින් ඔහු සැඟව සිටින නිසා පොලිසියට මෙතෙක් ඔහු අත්අඩංගුවට ගත නොහැකි … Continue reading දේශබන්දු සැගවී ඉන්නේ වර්ග අඩි හැට පන්දාහක් ඇතුලේ – වටගල