2025 මාර්තු 09, පෙ.ව. 12:04
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිත්‍යානුකූල කටයුත්තක් කළේ නම් සැඟව සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව නි. මහජන ආරක්ෂක අමාත්‍ය සුනිල් වටගල පවසයි.
මේ රටේ වර්ග අඩි හැටපන්දහස් ගණනක් තුළ සැරිසරමින් දීර්ඝ කාලයක් සැඟව සිටීමේ හැකියාවක් නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි.
පොලිස්පති ලෙස සියලු උපක්‍රම යොදමින් ඔහු සැඟව සිටින නිසා පොලිසියට මෙතෙක් ඔහු අත්අඩංගුවට ගත නොහැකි වූ බව ද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.
කෙසේ වුව ද ඉතා නොබෝ දිනකින් හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්නා බව ද ඔහු සඳහන් කරයි.
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26