2025 මැයි 12, පෙ.ව. 12:04
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා මහන්සි නොවන ලෙස විපක්ෂ කණ්ඩායම්වලින් ඉල්ලා සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
තමන්ට එහි බලය පිහිටුවීම සඳහා තවත් ආසන 11ක් ද සජබයට ආසන 30ක් ද අවශ්‍ය බව පෙන්වා දුන් නි. ඇමතිවරයා, ඒ සඳහා පක්ෂවලින් නොව මේ රට හැදීමට කැමති රටට ආදරේ කරන මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සහය ලබා ගන්නා බව ද ප්‍රකාශ කරයි.
පළාත් පාලනය මැතිවරණය ජයගත් ස්වාධීන අපේක්ෂකයන් 11 දෙනෙකුට වඩා පිරිසක් දැනටමත් තමන් සමග සාකච්ඡා කොට ඇති බව ද සුනිල් වටගල අනාවරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමිනි.
2026 පෙබරවාරි 17, පෙ.ව. 12:22
2026 පෙබරවාරි 17, පෙ.ව. 12:18
2026 පෙබරවාරි 17, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 17, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 17, පෙ.ව. 12:13
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26