2026 පෙබරවාරි 13, පෙ.ව. 12:08
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විධිමත් හා ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම රජයේ මූලික ප්‍රමුඛතාවය බව ප්‍රකාශ කරයි.
ඒ අනුව රටක් වශයෙන් අපේක්ෂා කරන පරිවර්තනීය වෙනස උදාකර ගැනීම සඳහා දියුණු මානව සම්පතක් අත්‍යවශ්‍ය වන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුකළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි. මෙම සංචාරයේදී බෙලිඅත්ත රුහුණු විජයබා ජාතික පාසල සහ එහි ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, 2026 වසරේ පළමු වසර සිසුන් සඳහා හඳුන්වා දුන් නව වැඩපොත්, මූලික විෂයමාලාවේ ප්‍රගතිය සහ පන්ති කාමර ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශනය කර තිබේ.
2026 පෙබරවාරි 13, පෙ.ව. 12:26
2026 පෙබරවාරි 13, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 13, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 13, පෙ.ව. 12:06
2026 පෙබරවාරි 13, පෙ.ව. 12:05
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26