2023 මැයි 07, ප.ව. 3:55
දිවයින පුරා ඇති විශ්වවිද්‍යාලවල සිසුන්ට ආදර්ශයක් සපයමින් යාපනය සරසවි සිසුන් විසින් සරසවි භූමියේ සර්ව ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා.
රජ සමයෙන් පසු යාපනය දිස්ත්‍රික්කයේ ඉදි වුණු ප්‍රථම බෞද්ධ විහාරස්ථානයද එය බව වාර්තා වන්නේ.
එය නම් කර ඇත්තේ සරසවි විහාරය නමින්.
ජාති, ආගම්, කුළ භේදයකින් තොරව යාපනය විශ්වවිද්‍යාලයේ සියලුම සිසුසිසුවියන් එකතුවී සම භූමි ප්‍රමාණයකින් යුක්තව මෙම ආගමික සිද්ධස්ථාන ඉදිකර තිබීම විශේෂත්වයක්.
මේ සඳහා ඔවුන් මුදල් සොයාගෙන ඇත්තේ කැට ව්‍යාපාර සහ සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළ කරමින්.
2025 පෙබරවාරි 10, පෙ.ව. 12:35
2025 පෙබරවාරි 10, පෙ.ව. 12:31
2025 පෙබරවාරි 10, පෙ.ව. 12:26
2025 පෙබරවාරි 10, පෙ.ව. 12:22
2025 පෙබරවාරි 10, පෙ.ව. 12:20