2024 ඔක්‍තෝබර් 12, ප.ව. 3:13
අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය දෙපස පිහිටුවා තිබූ ආරක්ෂක කුටි කොළඹ මහ නගරසභාව විසින් ඊයේ (11) කඩා ඉවත් කළේය.
ඒ පසුගියදා ජනපතිවරයාගේ නියෝග පරිදි එම මාර්ගය යළි මහජනතාව සඳහා විවෘත කිරීමෙන් පසුවයි.
මෙම මාර්ගය 2005 වසරේ සිට වසර 19ක කාලයක් වසා දමා මුරකාවල් සහිතව අධි ආරක්ෂිත කළාපයක් ලෙස නම්කර තිබුණි.
වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි මෙම නියෝග ක්‍රියාත්මක කර ඇත.
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:07