තඹුත්තේගම කොල්ලයට පොහොට්ටු මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට

තඹුත්තේගම රුපියල් කෝටි 2 කට අධික මුදල් කොල්ලය සම්බන්ධයෙන් රාජාංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තඹුත්තේගමදී පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිටි රුපියල් කෝටි 2 කට අධික මුදලක් කොල්ල කා පළා යන අවස්ථාවේදී ඒ අසලින් ගමන් ගත් තඹුත්තේගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් බුද්ධි කුමාර මහතා කොල්ලකරුවන් සමග පොර බදා ඔවුන් සතුව … Continue reading තඹුත්තේගම කොල්ලයට පොහොට්ටු මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට