2023 මැයි 21, පෙ.ව. 2:12
අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබෙනවා.
එමගින් දැක්වෙන්නේ උතුරු නැගෙනහිර පළාත් තුළ පිහිටි විහාරස්ථාන හා රට පුරා පිහිටි සුවිශේෂී ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයන්හි ප්‍රතිසංස්කරණ කටයුතු තහවුරු කිරීම, එමෙන්ම දැනට දිවයිනේ විවිධ පළාත්වල ක්‍රියාත්මක කෙරෙන පුරාවිද්‍යාත්මක ස්ථාන සම්බන්ධ ව්‍යාපෘති ඒ අයුරින් දිගටම ක්‍රියාත්මක කිරීම සහ බාහිර ලබාදෙන ආධාර ඒ සඳහා උපයෝගී කර ගැනීම ජාතිවාදී හා ආගම්වාදී අර්බුද ඉස්මතු වන ස්වරූපයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල හටගන්නා සිද්ධීන් වලින් පෙනී යන අතර ඒවා මැඩපැවැත්වීමට අවශ් ය කටයුතු සිදුකිරීමට පියවර ගන්නා ලෙස එම ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03