2022 නොවැම්‍බර් 22, පෙ.ව. 9:36
මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර වැලිකඩ බන්ධනාගාරයේදී පෞද්ගලික ජංගම දුරකතනයක් භාවිත කර ඇතිදැයි සෙවීමට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සැකකරු කිසියම් පුද්ගලයෙකු සමග දුරකතන සංවාදයක නිරතවන හඬපටයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබෙනවා.
ඒ අනුව ඉසුරු බන්ධනාගාරයේ සුබසාධන අංශයේ රැඳවුම්කරුවන්ටදී ඇති දුරකතනයෙන් මෙම ඇමැතුම ගත්තේ ද නැත්නම් ඊට තම පෞද්ගලික දුරකතනයක් භාවිත කළේ ද කියා සෙවීමට බන්ධනාගාරය මෙම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පැවසෙනවා.
මීට පෙර තිලිණි ප්‍රියමාලි සතුව තිබී බන්ධනාගාර නිලධාරීන් විසින් ජංගම දුරකතන දෙකක් තම භාරයට ගනු ලැබුවා.
2026 මාර්තු 01, පෙ.ව. 1:52
2026 මාර්තු 01, පෙ.ව. 1:49
2026 මාර්තු 01, පෙ.ව. 1:46
2026 මාර්තු 01, පෙ.ව. 1:43
2026 මාර්තු 01, පෙ.ව. 1:33
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26