hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජනවාරි 21, ප.ව. 9:28



නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී ඊයේ (20) පස්වරුවේ සිදු වූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා අදහස් දැක්වීමක් සිදු කළා.

පන්ති 14ක දරුවන් බස් රථ 14කින් එම අධ්‍යාපන චාරිකාවට සහභාගී වූ බවත් විදුහල්පතිවරයා සඳහන් කළා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් හොද යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බවත් සමාජ මාධ්‍ය තුළ යන කතා අසත්‍ය බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.