2025 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:08
සමලිංගිකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන අයට හිරිහැර නොකරන බවට සංචාරක ව්‍යාපාරය සම්බන්ධ පුද්ගලික ආයතනයකට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලිපියක් එවා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
නමුත් එවන් ලිපියක් යැවීමේ උවමනාවක් නැති බව තම අදහස යයිද හෙතෙම කියා සිටියේය.
එය අනවශ්‍ය දෙයක් බවත් පවසන ඔහු එම ලිපිය යොමු කර ඇත්තේ ආණ්ඩුවෙන් දැනුවත්භාවයකින් තොරව බවත් ආණ්ඩුවෙන් විමසීමක්ද සිදුකර නැති බවත් හෙතෙම චෝදනා කළේය.
විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතාද ඒ දිනවල විදේශගතව සිටි බවද ඔහු සිහිපත් කරයි.
ආණ්ඩුව අලුත් උනාට රාජ්‍ය යාන්ත්‍රණය පැරණි බවත් පැවසූ ඔහු පැරණි පුරුද්දට වැඩ කරගෙන රාජ්‍ය නිලධාරින්ද සිටින බවටත් ඔහු කියා සිටියි.
සියත රූපවාහිනි නාලිකාවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:05
05-10-25
05-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
04-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25
03-10-25