hit counter

2025 අගෝස්‍තු මස 26 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 26, ප.ව. 1:35



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විපක්ෂය විසින් සිදුකරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ මාර්ග රැසක් කොළඹ මාර්ග රැසක මාර්ග තදබදයක් හටගෙන තිබේ.

ඒ අනුව කොළඹ කොටුව සිට ලේක්හවුස් වටරවුම, කොම්පඤ්ඥවීදීය ඇතුළු මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇතැයි වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: