2023 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:04
කොළඹ නගරයේ පොලිස් ස්ථාන 5ක් ආවරණය වන පරිදි අද (31) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඊට සමගාමීව කොළඹ නගරයේ විශේෂ ආරක්ෂාවක්ද ක්‍රියාත්මක බවයි.
ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ද ලබාගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
2026 මාර්තු 06, පෙ.ව. 12:29
2026 මාර්තු 06, පෙ.ව. 12:23
2026 මාර්තු 06, පෙ.ව. 12:17
2026 මාර්තු 06, පෙ.ව. 12:16
2026 මාර්තු 06, පෙ.ව. 12:12
05-03-26
05-03-26
05-03-26
05-03-26
28-02-26
28-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
22-02-26
22-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
18-02-26
18-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26