2023 සැප්‍තැම්‍බර් 25, ප.ව. 6:19
දුම්රිය එන්ජින් 23ක් ඉන්දියාවෙන් මෙරටට ලබා දීමට නියමිත බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පවසනවා.
විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර පසුගිය දා පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතාව පළ වූ බවයි.
ඉන්දීය දුම්රිය සේවය විදුලි දුම්රිය සඳහා පරිවර්තනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ධාවන තත්ත්වයේ පවතින භාවිතයෙන් ඉවත් කෙරෙන දුම්රිය එන්ජින් 23ක් මෙරටට ලැබෙනු ඇති.
අදාළ දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවේ ධාවනය සඳහා සුදුසු ද යන්න සොයා බැලීම සඳහා මෙරටින් තාක්ෂණ කණ්ඩායමක් ඉන්දියාවට යැවීමට සූදානම් බව ද සඳහන්.
2026 මාර්තු 01, ප.ව. 1:27
2026 මාර්තු 01, ප.ව. 12:13
2026 මාර්තු 01, පෙ.ව. 1:52
2026 මාර්තු 01, පෙ.ව. 1:49
2026 මාර්තු 01, පෙ.ව. 1:46
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26