2024 මාර්තු 08, පෙ.ව. 12:16
අදින් ඇරඹෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ උතුරු මාර්ගයේ විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ කන්කසන්තුරේ අතර කොටසෙහි සති අන්ත විශේෂ මගී දුම්රිය ගමන්වාර ලබන 8 වැනිදා සිට 10 වැනිදා දක්වා අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.00 ට කන්කසන්තුරය දක්වා ද, කන්කසන්තුරය සිට පස්වරු 4.30 ට අනුරාධපුර දක්වා ද ක්‍රියාත්මක වනු ඇති.
විශේෂ දුම්රිය කාලසටහන පහතින්,
මාර්තු 8 – පෙ.ව. 7.30 කොළඹ කොටුව – බදුල්ල
මාර්තු 10 – පෙ.ව. 7.45 බදුල්ල – කොළඹ කොටුව
මාර්තු 7, 8 සහ 10 – පස්වරු 7.30 කොළඹ කොටුව – බදුල්ල
මාර්තු 7, 8 සහ 10 – පස්වරු 5.20 බදුල්ල – කොළඹ කොටුව
2026 මාර්තු 10, ප.ව. 4:28
2026 මාර්තු 10, ප.ව. 3:20
2026 මාර්තු 10, ප.ව. 3:17
2026 මාර්තු 10, ප.ව. 3:01
2026 මාර්තු 10, පෙ.ව. 10:22
04-03-26
04-03-26
25-02-26
25-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
24-01-26
24-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
19-01-26
19-01-26
18-01-26
18-01-26
17-01-26
17-01-26