hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 26, ප.ව. 4:23



කොළඹ බලා ගමන්  ගත් තැපැල් දුම්රිය  අද පෙරවරුවේ  කාර්මික දෝෂයකට ලක්ව වාද්දුව ප්‍රදේශයේ දී නැවතී ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිකරුවන්  දුම්රියට අවශ්‍ය ජලය ලබා දීමෙන් අනතුරුව යථා තත්ත්වයට පත් වූ දුම්රිය මද වේලාවකින් නැවත ගමන් ආරම්භ වී තිබෙනවා.