hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 26, ප.ව. 4:38



මහනුවර සිට කොළඹ කොටුව ගාල්ල සහ මාතර දක්වා ධාවනය සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26) පෙරවරුවේ ගැලවී ගොස් තිබෙනවා.

දුම්රියෙන් ගැලවී ගිය දුම්රිය මැදිරිය සකස් කිරීමෙන් අනතුරුව මද වේලාවකට පසු ධාවනයේ යෙදීමට කටයුතු කර තිබෙනවා.