2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:12
පසුගිය මාසයක් ඇතුළත කාලය පුරාවට සුළු භූකම්පන කිහිපයක් සුමාත්‍රා දූපත ආශ්‍රිතව හටගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කරයි.
දිවයිනම ආවරණය වන පරිදි සුනාමි පෙර සූදානමක් පැවැත්වීමට නොවැම්බර් (05) වනදා කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කරයි.
සුමාත්‍රා දූපත ආශ්‍රිතව රික්ටර් මාපකයෙන් 6.5කට වඩා වැඩි අගයකින් භූ කම්පනයක් වාර්තාවූ විට දිවයිනට සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් ඒ සඳහා පෙර සූදානම අත්‍යාවශ්‍ය බව අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කරයි.
සුනාමි පෙර සූදානම පිළිබඳව ත්‍රිවිධ හමුදා පොලීසිය, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන් සමඟ පෙර සූදානම පිළිබඳව පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කරයි.
සුනාමියකට සූදානම් රටක් ලෙස ලංකාව සූදානම් කිරීමට කළුතර, මාතර, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක 04 ප්‍රධාන කරගෙන අනෙකුත් දිස්ත්‍රික්කද ආවරණය වන පරිදි මෙම පෙරහුරුව පවත්වනු ලබන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කරයි.
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:04
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:04
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25