2024 දෙසැම්‍බර් 25, පෙ.ව. 12:06
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි අදාළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බවට වාර්තා වනවා.
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තම පාසල්වල සිසුන්ට මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් පසුගිය සිකුරාදා දිනයේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරිය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ අදාළ චක්‍රලේඛයට විරෝධතා මතුවූ බැවින් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කළ බවයි.
2025 දෙසැම්‍බර් 29, ප.ව. 2:06
2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:14
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 10:37
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:19
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:15
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25