2026 මාර්තු 16, ප.ව. 12:08
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
“පාස්කු ප්‍රහාරය දැන් අවුරුදු 7ක් තිස්සේ හොදටම විකුණුවා. ආණ්ඩු හැදුවා. ආණ්ඩු පෙරලුවා. කිසිම පදනමක් නැතිව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරය යොදා ගත්තා. දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත් තිබෙනවා.
ඒ නිසා ආණ්ඩුව හෙළිනොකරන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියන එක මාර්තු මස 31 වනදා ට හෙළිදරව් කරන්න අපි සූදානම්. වසර එකහමාරක් පුරා වෙහෙසකර පර්යේෂනයක් කරලා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයායාම නමින් පර්යේෂන ග්‍රන්ථයක් අපි සකස් කළා. ඒ පර්යේෂන ග්‍රන්ථය මාර්තු 31 වැනිදා හවස 3.30ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළිදක්වන්න අපි බලාපොරොත්තු වෙනවා”
2026 මාර්තු 16, ප.ව. 12:55
2026 මාර්තු 16, ප.ව. 12:30
2026 මාර්තු 16, පෙ.ව. 11:01
2026 මාර්තු 16, පෙ.ව. 10:24
2026 මාර්තු 16, පෙ.ව. 10:14
01-11-25
01-11-25
31-10-25
31-10-25
09-10-25
09-10-25
17-09-25
17-09-25
20-08-25
20-08-25
30-07-25
30-07-25
16-07-25
16-07-25
09-05-25
09-05-25
05-03-25
05-03-25
25-02-25
25-02-25
17-01-25
17-01-25
10-01-25
10-01-25