hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 28, ප.ව. 6:52



ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නොමැති බව මෙරට අමෙරිකානු තානාපති ජූලි ජේ චන්ග් පවසනවා.

කොළඹ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි, ඇය මේ බව සඳහන් කළේ.

එමෙන්ම අමෙරිකානු ජාතිකයින්ට ආරුගම්බේ ප්‍රදේශයට සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසට පමණක් උපදෙස් ලබාදී ඇති බව ද තානාපතිනිය කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: