hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 15, පෙ.ව. 12:28



විදුලි බලය බිඳවැටීම වැනි කුඩා සිද්ධියක් ඇති වූ විටත් ලොකු විවේචනයක් ගෙන ඒමට ඇතැම් විපක්ෂ කණ්ඩායම් කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම මහතා පවසයි.

“හාල් නෑ, පොල් නෑ, රිලව්, ඔය එක එක කතා කියලා රටේ ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනයක් නැති අයට මොනවා හරි මේ වගේ පොඩි සිද්ධියක් ඇති වුණාම ලොකු විවේචනයක් කරන්න පුළුවන්.

නමුත් අපි මේක ඉතා ඉක්මනින් කළමනාකරණය කරලා යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍යවරයාත් බලධාරීනුත් ප්‍රකාශයට පත් කළා.

ඉතිහාසයේ හොඳම අවුරුද්දත් මේ රටේ ජනතාව භුක්ති විඳිනවා ඉදිරි අප්‍රේල් මාසයේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: