hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 09, පෙ.ව. 6:59



රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඝාතනය කරන බවට දන්වා ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට ලිපියක් පැමිණ ඇති බව වසන්ත මුදලිගේගේ සහෝදරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේට එරෙහිව ක්‍රියාත්මක දඬුවම සම්බන්ධයෙන් යළිත් වරක් සිතාබලන ලෙසට මාධ්‍ය වෙත මීට පෙර පැවසූ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට පසුගිය 4 වනදා එම ලිපිය ලැබී තිබෙනවා.

අනුර මුදලිගේ මෙසේ අදහස් දක්වා සිටියා,

“පෙති ගහලා මරණවා කියලා තියෙනවා. වන්නිලඇත්තන්ට කියලා තියෙනවා පෙනී ඉන්න එපා කියලා. ලියුම කුරුණෑගලින් ඇවිල්ලා තියෙන්නේ.”