2025 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:04
වාහන අලෙවිය බෙහෙවින් අඩුවී ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. රජය විසින් වාහන ආනයනය සඳහා ඉකුත් ජනවාරි මස 28 වැනිදා අවසරය ලබාදුන්නේය.
වාහන ආනයනය සඳහා අවසරය ලබාදීමෙන් පසුව මුල් මාස තුන හතර තුළදී දිනකට වාහන දහයක් පමණ අලෙවි කෙරුණද, මේ වන විට අලෙවි වන්නේ සතියකට වාහන දහයක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් බව ද වාර්තා වෙයි.
අලුත් වාහනයක් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙනකු මුල් මාස කීපයේදී වාහන මිලදී ගැනීම නිසා මේ වන විට වාහන ඉල්ලුම අඩුවීමට බලපා තිබෙන බවද වාහන ආනයනකරුවෝ පවසති.
අලුත් වාහන වෙළෙඳපොළට පැමිණීමත් සමග භාවිත කරන ලද වාහන සඳහා ඇති ඉල්ලුමද විශාල ලෙස පහත වැටී ඇතැයිද වාහන ආනයනකරුවෝ කියා සිටිති.
2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:21
2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:07
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
09-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
07-10-25
07-10-25
07-10-25
07-10-25
07-10-25
07-10-25
06-10-25
06-10-25