2025 ජනවාරි 07, ප.ව. 12:21
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ඉදිරියේ දී වාහන ආනයනය සිදුකිරීම සම්බන්ධයෙන් ය.
ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (06) ප්‍රධාන පෙළේ රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් ය.
එහිදී ඒ මහතා පැවසුවේ අලුත් වාහන ආනයනයට අවුරුදු 05ක කාලයක් ඉඩ දී නොමැති බවයි.
එමෙන්ම, මින් පෙර පැවති විනිමය අනුපාතය සහ වත්මනයේ විනිමය අනුපාතය ගත්විට, විනිමය අනුපාත සෑහෙන දුරට වෙනස්වීමක් වෙලා තිබෙන බව මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ ය.
තවද, 18%ක් වැට් අලුතින් එකතු වීමක් සිදුව ඇති බව කියා සිටි ඒ මහතා වෙළෙඳපොළේ අවුරුදු පහක් පරණ වාහනයක් මිලියන 05ක් නම් අලුත් වාහනයක් ගෙන්න ඉඩ දුන් විට සියලුම පරණ වාහනවල වටිනාකම නැතිවෙලා යන බව පැවසීය.
එහිදී අනවශ්‍ය ආකාරයට අලුතින් වාහන විශාල ප්‍රමාණයක් රටට එන බව ඒ මහතා කියා සිටියේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ අත්‍යවශ්‍යය නම් පමණක් වැඩිපුර මුදලක් ගෙවා වාහනය අලුත් කිරිමේ අවශ්‍යතාවය තිබිය යුතු බවයි.
2025 මාර්තු 14, පෙ.ව. 12:20
2025 මාර්තු 14, පෙ.ව. 12:18
2025 මාර්තු 14, පෙ.ව. 12:13
2025 මාර්තු 14, පෙ.ව. 12:05
2025 මාර්තු 14, පෙ.ව. 12:00
13-03-25
13-03-25
13-03-25
13-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25