වාහන ලියාපදිංචිය සහ අයිතිය පැවරීමට පැන වූ නව නීතිය මෙන්න

මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී සහ අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, පසුගිය ජනවාරි 5 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව නීතිය දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවයි. නව නීතිය අදාළ වන වාහන කාණ්ඩ මෙම තීරණයට අනුව … Continue reading වාහන ලියාපදිංචිය සහ අයිතිය පැවරීමට පැන වූ නව නීතිය මෙන්න